රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ – ආරක්ෂක ලේකම්

ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි රටතුළ නීති දෙකක් ක්‍රියාත්මක නොවන බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පවසයි. සැමට සමාන එක නීතියක් පරමණක් ක්‍රියාත්මක බව ඔහු කියා සිටියේය. ආරක්ෂ ලේකම්වරයා ඊයේ මෙම අදහස් පළ කළේ මහනුවරදීය. දළදා මාලිගවට පැමිණි ඔහු ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගනු ලැබීය. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා … Continue reading රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ – ආරක්ෂක ලේකම්